* ප්රධාන පාරට 900m ක් පමණ දුරින්,
* කඩුවෙල නගරයට 3km ක් පමණ දුරින්,
* මලබේ පාර හයිවේ එකට 6km ක් පමණ දුරින් ,
* වැලිවිට හයිවේ එකට 4km ක් පමණ දුරින් ,
* කඩුවෙල ප්රධාන පාසල් වලට ඉතා ආසන්නයි,
* නවගමුව රෝහලට ඉතා ආසන්නව,
* මනරම් වටපිටාවක් සහිත පර්චස් 14ක භුමීයක ඉදිකර ඇති,
* නිරවුල් ඔප්පු සහිත,අනුමත plan ,
* කඩුවෙල නගර සභා සීමාවේ,
* කාමර 3 ,
* Bathroom 2 ( in & out ) ,
* කෑම කමර 1 ,
* විශාල සාලය,
* ටයිල් පොලව ,
* Pantry සහිත මුලුතැන්ගෙය,
* නළ ජලය , ළිං ජලය,
* විදුලිය ,
* වාහන පහසුවෙන් නැවැත්වීමට හැකි ඉඩ,
* පොඩි චිප් ගල් මගින් හැඩ වු ගෙවත්ත,
* කුඩා පොකුණක් ඇත,
* එලියෙන් පඩිපෙළ දමා ස්ලැබ් එක නිමා කර ඇත ,
* පොල්, තැඹිලි ,අඹ,ජම්බු, කරපිංචා ,වෙරලු ආදිය ගස් ඇත ,
* ලොකු ගේට්ටු දමා තුන් පැත්තකින් වටයූ තාප්ප ඇත,
මෙම නිවස හදිසියේ විකිණීමට ඇත,
මිල - රුපියල් 9,800,000/=