පර්චස් 36.5 පිහිටි මෙම නිවස විකිණීමට ඇත නිවසේ සිට බස් පාරට ඉතා සමීපය පිහිටා ඇත කාමර 4කින් සහා නාන කාමර 2 කක් ඇත කාමර 3 ක් A C කර ඇත නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය