බියගම පාරට ඇවිදින දුරින්
මිටර් 500 සුපරි වෙළදසල්
15 කිලෝමීටර් කැලණි දුම්රිය පල /ගුරුකුල විදුහල
1.8 කිලෝමීටර් දුරින්
කැලණිය නගරය
පැලියගොඩ නගරය
පැලියගොඩ අදිවේග පිවිසුම
කැළණි රජමහ විහාරය
සියලු බැංකු
ඉන්දනහල්
කිලෝමීටර් 2
මැනින් වෙළදපල
මත්ස්‍ය වෙළදපල
හා මෙකි නොකී මරමස් ස්ථාන
පර්චස් 6
කාමර 2
නාන කාමරය
පැන්ට්ර්ය සමග කුස්සිය
මුළු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත
වට තාප්ප ගේට්ටු
වාහන යක් ගාල් කල හැක
අඩි 10 පාර
සින්නක්කර ඔප්පු
ලක්ෂ 83 මිල ගනන් කතා කර ගත හැක