සාලය ටයිල් කර ඇත.නිදන කාමර3ක්, කුස්සිය අංග සම්පූර්ණයි. වහළයේ උලු සෙවිලිය.
නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
ලක්ශ 34යි
ඇල්පිටිය - ගාල්ල ප්රධාන පාරට මිටර්20
දක්ශිණ අධිවේගී මාර්ගයට (කුරුදුගහහැතැක්ම හුවමාරුව) මිනිත්තු 10න් ළඟාවීමට හැකි.
බටපොල නගරයට කි.මී 1
විදුලිය සහ ළිං ජලය (ආරක්ශිත ළිඳකි)
පොල් ගස් 4ක් ඇත.