ගල්පොත්තවල හන්දියේ සිට මීටර් 500 දුරින් බටදූව ආරච්චිවත්තේ පිහිටි මෙම නිවස,
සාලය
කැම කාමරය
කුස්සිය
නිදන කාමර 02
බාත් රූම් 1
වැරෙන්ඩා 1
CCTV කැමරා සවිකර් ඇත
පර්චස් 20 ක ඉඩම සම්පූර්නයෙන්ම තාප්ප ගසා ඇත