House for Sale අත්තනගල්ල
වහාන මාරැවක් ද සැලකේ (wagon r බස්,කාර්)
අද කාලේ මෙහෙම වටිනා ඉඩමක් මෙි වාගේ මිලකට ගන්න පුලුවන් ද...? අවස්ථාව මඟ නොහරින්න..
නිටිටඹුව අත්තනගල්ල නගර ආසන්නයේ වටිනා නිවසක් විකිණීමට ඇත. නිටිටඹුව අත්තනගල්ල නගර ආසන්නයේ වල්පොල වටිනා අංගසමිපුර්න නිවසක් විකිණීමට ඇත පර්චස් 23 ක ඉඩම සහ සියලු පහසුකමි සහිත නිවස. අපේක්ෂිත මිල ලක්ෂ 55 යි. මිල සාකච්ඡා කරගත්ත හැක,ඔිනෑම රාජ්‍ය බැංකකින් ණයක් ලබා ගත හැක,සැලසුම් ද අනුමතයි නිවස බිම් ප්‍රදේශය දළ වශයෙන්. වර්ග අඩි 1200. නිරවුල් සින්නක්කර ඔප්පු. මෙම නිවසේ සිට නිටිටඹුවට කි.මී 5 යි අත්තනගල්ල නගරයට කි.මී 1.5 කි. මීරිගම ට යි,මෙම නිවස නිදන කාමර 3කින් ,නාන කාමර 1ක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයක් සහා පිටත සේවක වැසිකිලියකින් සමන්විතය ඇතුලත වාහන නැවැත්විමට ඉඩකඩ ඇත. හරිත වර්ණයෙන් යුත් දර්ශනිය ඉදිරිපස මිදුලකි. අවට සුන්දර දසුනක් සහ ඉතා සාමකාමී හරිත පරිසරයක් ඇත පලදාව ඇති,කොස්,පොල්,අඹ,පේර,දූරියන්,කෙසෙල්,කෝපි,ගම්මිරිස්,රඹුටන්,මැංගුස්,කුරැදු,දෙහි,අලි පේර,නාරං,බුලත් සහිත සහිත ඉඩම. විෂය දේපල පිහිටා ඇත්තේ සංවර්ධිත නේවාසික කලාපයක වන අතර එය ප්‍රධාන වශයෙන් මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම් විසින් වාසය කරන අතර අත්තනගල්ල නගරයේ මධ්‍ය සිට කිලෝමීටර් 1.5 ක් පමණ දුරින් පිහිටා ඇත. අවට ඉඩම් සදහා හොඳ නේවාසික ඉල්ලුමක් ඇත. එම ප්‍රදේශය විදුලිය, ජල, මාර්ග දුරකථන සහ හොඳ ජංගම දුරකථන සංඥා ආදී සියලු පහසුකම් ඇත. මෙම සුවිශේෂී දේපල සුපිරි වෙළඳසැල්, වෛද්‍ය බෙහෙත් ශාලාවන් සහ ඉන්ධන පිරවුම්හල වෙත කිලෝමීටර 1 ක දුරින් පිහිටා ඇත. මෙම ඉඩම අත්තනගල්ල ප්‍රදේශයේ වගාවන්ට, කුලියට හෝ පදිංචියට සුදුසුම ස්ථානයකි. මෙම මුළු දේපල සඳහා අපේක්ෂිත මුදල ලක්ෂ 55 කි. මිල ගණන් සාකච්ඡා කරගත හැක...
please No brokers
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
අත්තනගල්ල නගරයට ලගින් වටිනා නිවසක් විකිණීමට
Bedrooms: 4, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 7,500,0009 daysඅත්තනගල්ල නගරයට සමීපයෙන් වටිනා බිම්කොටස් රැසක් විකිණීමට
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 275,000 per perch39 daysපස්යාල අත්තනගල්ල අතරින් , එල්ලක්කල ප්‍රදේශයෙන් ,තැනිතලා ඉඩමක්
14.0 perchesMEMBERGampaha, Land For SaleRs 190,000 per perch53 daysනිට්ටඹුව අත්තනගල්ල නගරයට ලගින් වටිනා නිවසක් විකිණීමට තිබේ
Bedrooms: 4, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 8,500,00028 days