------------------------------------------------
🛑 House for Sale At Rathnapura.
—---------------------------------------------
🏡 නිවසක් විකිණීමට ඇත 🏡
🏠 නිවසේ විස්තර:
Location - Hidallana, Rathnapura.
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 17
නිවසේ ප්‍රමාණය - 1360 sqft
• කාමර - 03
• කෑම කාමරය සහ පැන්ට්‍රි කාමරය
• නාන කාමර - 02
• සේවක කාමරය සහ වෝෂ්රූම් - වෙන්ව
• මෝටර් රථ 04 ක් පහසුවෙන් නවතා ගත හැකිය 🚗🚗🚗🚗
📍 හිදැල්ලන නගරය
✨ කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිකළ අලුත්ම නවීන නිවසක් විකිණීමට ඇත.
🏫 සීවලී මාධ්‍ය මහා විද්‍යාලයට - මීටර් 100 යි
🏙️ නව නගරයට - මීටර් 500 යි
⛽ පෙට්‍රල් පිරවුම්හලට - මීටර් 50 යි
⚖️ උසාවිය සහ අනෙකුත් රජයේ කාර්යාල - කිලෝමීටර් එකක දුරින්
💰 මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් වහාම විකිණීමට ඇත!
👉 මිල : රු. 32,500,000/= (මිලියන 32.5)