House for Sale - Anuradhapura
අනුමත කරන ලද නිවාස සැලැස්මක් සහිතව ඉදිකරන ලද මහවැලි ඔප්පු සහිත අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවස විකිනීමට
📍 ස්ථානය: නොච්චියාගම නගරයේ සිට මීටර් 100ක් දුරින්, විල්පත්තුවට වනෝද්‍යාන පිවිසුමට මිනිත්තු 20යි. අනුරාධපුර පූජා නගරයට මිනිත්තු 30.
✨ දේපළ විස්තර:
- සන්සුන් සහ සාමකාමී පරිසරය
- ජලය සහ විදුලි ඇත
- නිදන කාමර 4ක්(Master Bedroom එකක් + Attached Bathroom)
- Office Room + Study Room + TV Room + Dining Room
- නාන කාමර 3ක්
- පැන්ට්‍රිය සහ විසිත්ත කාමරය
- වාහන නැවත්වීමට පහසු ඉඩකඩ
- වසරේ සෑම මාසයකම වතුර ඇති වැඩ නිමකරන ලද ළිද
- නොච්චියාගම සම්පත් බැංකුව, Food city, Post Office, HNB Finance, NSB Bank - මීටර් 100
පොල්, අඹ, තැබිලි, අනෝදා, කොස් සහ තවත් පලතුරු ගස් සහිත මිඳුල
💰 මිල: රු. මිලියන 20.95 (සාකච්ඡා කළ හැකිය)
නගරයක් තුල නිස්කලංක පරිසරයක ජිවත් වීමට නිවසක් සොයන අයට වඩාත් සුඳුසුයි.
20 600 000/-
මිලියන 20.60 (සාකච්ඡා කළ හැකිය)
- Chamila Rathnayaka
-----------------------------------------------------------------------
🏡 Newly Built Two-Story House for Sale with Approved Plan & Mahaweli Deed
📍 Location:
Just 100 meters from Nochchiyagama town.
20 minutes to Wilpattu National Park entrance.
30 minutes to Anuradhapura Sacred City.
✨ Property Details:
Calm and peaceful neighborhood
Electricity and water available
4 Bedrooms (including 1 Master Bedroom with Attached Bathroom)
Office Room + Study Room + TV Room + Dining Room
3 Bathrooms
Pantry and Living Room
Spacious parking area
Completed well with year-round water supply
Only 100 meters to Sampath Bank, Food City, Post Office, HNB Finance, and NSB Bank
Garden with coconut, mango, guava, custard apple, jackfruit, and various fruit trees
💰 Price: Rs. 20.60 Million (Negotiable)
Perfect home for anyone seeking a peaceful lifestyle within city limits.
📞 Contact: Chamila Rathnayaka
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House with Land for Sale in Nochchiyagama Anuradhapura
Bedrooms: 4, Bathrooms: 1Anuradhapura, Houses For SaleRs 4,700,0001 day
House for Sale Anuradhapura
Bedrooms: 5, Bathrooms: 2Anuradhapura, Houses For SaleRs 17,500,00053 days
House for Sale Anuradhapura
Bedrooms: 3, Bathrooms: 1Anuradhapura, Houses For SaleRs 14,500,00053 days
