House for sale all nation school near bollatha ganemulla
🏡🔗 ගණේමුල්ල බොල්ලත ALL NATION ජාත්‍යන්තර පාසල් සීමාවේ විකිණීමට ඇති තනි මහල් අංගසම්පූර්ණ නිවස...
♦️⛔🛑 ලක්ෂ 175 🛑⛔♦️
නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක .
⭕ පර්චස් 15 හතරැස් විශාල ඉඩම
⭕ විශාල ප්‍රධාන සාලය
⭕ නිදන කාමර 3 ( A/C කාමර 1 ඇතුළුව)
⭕ අංගසම්පූර්ණ නාන කාමරය ( Hot water පහසුකම් සහිත)
⭕ අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
⭕ කෑම ගන්නා කාමරය
⭕ වැරන්ඩාව..
🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡
🔵 මුළු නිවසම නවීන මාදිලියේ සිවිලිම් ගසා ඇත.
🔵 මුළු නිවසම ආවරණය වන පරිදි අංගසම්පූර්ණව ටයිල් කර ඇත.
🔵 ගරාජය
🔵 වට තාප්පය සහ පැත්තට අරින ගේට්ටුව.
🔵 අලංකාරව තන පිඩලි අතුරන ලද ගෙමිදුල
🔵 ගරාජයේ වාහනයත් සමග තවත් වාහන 4 පමණ නැවැත්වීමට ඉඩකඩ
🔵 නිවසට පිවිසීමට පුළුල් මාර්ග පද්ධතිය
වෙනත් තොරතුරු
-------------------------------
🔶 All Nation ජාත්‍යන්තර පාසලට පයින් යන දුර.
🔶 276 කදාන/ගම්පහ බස් මාර්ගයට 300m
🔶 266 ගණේමුල්ල/ජාඇල බස් මාර්ගයට 350m
🔶 ගණේමුල්ල ටවුමට 2 km
🔶 කදාන ටවුමට 4km
🔶 බුළුගහගොඩ දුම්රිය ස්ථානයට 1.5 km
🔶 රාගම ටවුමට 5 km
🌿 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
⚫ නීත්‍යානුකූල සියලුම ලියකියවිලි
⚫ නිස්කලංක පරිසරය සහ වැදගත් අසල්වාසීන්.
⚫ ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂාකාරී ප්රාදේශීයකි.
⚫ ප්‍රදේශයේ පර්චසයක තක්සේරු වටිනාකම ලක්ෂ 5-6 අතර වේ...
♦️ ඉතින් මෙම සිහින නිවස ඔබගේම කරගන්න ඉක්මනින් ඇමතුමක් ලබාදෙන්න...