Unlock the full potential of Sri Lanka’s booming southern coast with this high-yield commercial/residential property in Ahangama. Perfectly situated just 400 meters from the popular Goviyapana Beach, this 12-perch plot features an existing classic structure ready for renovation or redevelopment into a boutique villa, cafe, guesthouse, or surf retreat.
Key Features & Highlights:
Prime Location: Walking distance (400m) to Goviyapana Beach and top surf breaks.
Tourism Hotspot: Surrounded by high-end luxury villas, boutique hotels, and popular restaurants.
Ready to Develop: Complete with main electricity and line water connections already on-site.
High ROI Potential: Ideal size (12 perches) for an efficient conversion project in one of the most sought-after tourist hubs in the south.
ලංකාවේ දකුණු වෙරල තීරයේ ශීඝ්‍රයෙන් දියුණු වන අහංගම සංචාරක කලාපයෙන් වටිනා ආයෝජන අවස්ථාවක්! ගොවියපාන වෙරළට මීටර් 400 ක් පමණක් දුරින් පිහිටි පර්චස් 12 ක මෙම ඉඩම, බූටික් විලා එකක්, කැෆේ එකක්, හෝ ගෙස්ට් හවුස් (Guesthouse) ව්‍යාපෘතියක් සඳහා නවීකරණය කිරීමට ඉතාමත් සුදුසු පැරණි නිවසකින් සමන්විත වේ.
ප්‍රධාන විශේෂාංග:
විශිෂ්ට පිහිටීම: ගොවියපාන වෙරළට සහ සුප්‍රකට සර්ෆින් (Surfing) කලාපයට මීටර් 400 ක ඇවිදින දුර.
සංචාරක ආකර්ෂණය: විදේශීය සංචාරකයින් බහුලව ගැවසෙන, සුඛෝපභෝගී විලා (Villas) සහ ආපනශාලා (Restaurants) රාශියක් ආසන්නයේ පිහිටා තිබීම.
මූලික පහසුකම්: විදුලිය සහ නල ජල පහසුකම් දැනටමත් ඉඩමට ලබාගෙන ඇත.
ඉහළ ආයෝජන වටිනාකම: සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතාම සුදුසු, කෙටි කලකින් ඉහළ ප්රතිලාභ ලබාගත හැකි පරිශ්‍රයකි.