🏡 කුලියට නිවසක් – පාදුක්ක, වේරගල
පාදුක්ක, වේරගල ප්රදේශයේ නිස්කලංක හා හොඳ අසල්වැසි පරිසරයක පිහිටි හොඳින් නඩත්තු කරන ලද නිවසක් යුවලකට (Couple) සුදුසු ලෙස කුලියට ලබා දේ.
🏠 නිවසේ පහසුකම්:
නිදන කාමර 2
විසිත්ත කාමරය (Living Room)
විවෘත පැන්ට්රිය
සම්පූර්ණයෙන් ටයිල් කළ බිම
වාහන නැවැත්වීමේ පහසුකම (Car Parking)
සම්පූර්ණයෙන් තාප්පයෙන් වට කර ඇත
ජල ටැංකිය
ජල හා විදුලි බිල්පත් වෙන වෙනම ගෙවිය යුතුය
📍 ස්ථානය:
පාදුක්ක–ඉංගිරිය (125) බස් මාර්ගයට කි.මී. 1.5
පාදුක්ක නගරයට කි.මී. 4
💰 මාසික කුලිය: රු. 35,000/- (සාකච්ඡා කළ හැක)
🔑 අත්තිකාරම් මුදල: මාස 4ක කුලිය
📞 වැඩි විස්තර සඳහා හෝ නිවස බැලීමට අමතන්න: