House for Rent Wattegama Kandy
පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල, වත්තේගම-මහනුවර ප්‍රධාන මාර්ගයට යාබදව, සන්සුන් පරිසරයක පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
විවෘත ආලින්දය
ඉඩකඩ සහිත විසිත්ත කාමරය
නිදන කාමර 4ක් (ඉන් 3ක ටයිල් අතුරා ඇත)
ටයිල් කළ නාන කාමරය
සේවක වැසිකිළිය (එළිමහනේ)
පැන්ට්‍රිය
මුළුතැන්ගෙය
වාහනයක් නැවැත්වීමේ පහසුකම් ඇත.
වෘත්තියවේදියේට (උදා: වෛද්‍ය, මිනින්දෝරු වැනි) නම්, මාර්ගයට මුහුණලා ඇති ඉදිරිපස කාමරය කාර්යාලයක් ලෙස අවශ්‍ය පරිදි සකස් කර ලබා දිය හැක.
මාස 6 ක අත්තිකාරම් මුදල (නැවත ලබා දෙන මුදලකි) හා මාසික කුලිය: රු. 40,000.00 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විනාඩි 20-25 මහනුවර නගරයට ලඟා විය හැක.
A house situated in a tranquil environment near the Pathadumbara Divisional Secretariat, adjacent to the Wattegama-Kandy main road, is available for rent.
Open veranda
Spacious living room
4 bedrooms (3 are tiled)
Tiled bathroom
Staff toilet (outdoor)
Pantry
Kitchen
Parking space available
If the tenant is a professional (e.g., doctor, surveyor), the front room facing the road can be arranged as an office.
Monthly rent: Rs. 40,000.00 (negotiable)
6 months' rent required as an advance payment(refundable deposit).
Can be reached to Kandy within 20-25 minutes.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Tea Estate for Sale in Wattegama, Kandy
42.0 acresMEMBERKandy, Land For SaleRs 250,000,000 total price57 days
Tourist Board Approved Hotel for Sale in Kandy Wattegama
0 sqftMEMBERKandy, Commercial Properties For SaleRs 150,000,0003 days
House for Rent Kandy
Beds: 3 | Baths: 2MEMBERKandy, House RentalsRs 65,000 /month12 days
