නිවසක් කුලියට දීමට තිබේ
නිදන කාමර 2
නාන කාමර 1
කුස්සිය
කෑම කාමරය
සාලය
රතු සිමෙන්ති පොළොව
උළු සෙවිලි කළ වහල
ළිං ජලය සහ විදුලි සැපයුම
මාසික කුලිය = රුපියල් 27,000/=
අත්තිකාරම් මුදල (මාස 4 ක කුලිය) = රුපියල් 108,000/=
කුලී කාලය = වසරක් පමණි
125 බස් පාරට මීටර් 600 පමණ දුරින්
House for rent
2 Bedrooms
1 Bathroom
1 Dining Area
1 Kitchen Area
1 Living room Water & Electricity facilitated
Red cemented floor and tiled roof
Monthly Rental : Rs.27,000/=
Key Money (4 Months Rental) : Rs.108000/=
Rental Period : Per Year Only
600m away from 125 bus route