කෑගල්ල නගරයට 7 Km දුරින් දේවාලේගම නගර මධ්‍යයේ, කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා, පිහිටි දෙමහල් අංග සම්පුර්ණ නිවස බදු දීමට ඇත.
බිම් මහල
වාහන නැවැත්විය හැකි අඩි 10×26 car park එකකින්
පළමු මහල
අඩි 10× 20 සාලයකින්
අඩි 10× 16 මුළුතැන් ගෙයකින්
සේවකයෙකු සඳහා කාමරයකින්
සහ අංග සම්පුර්ණ නන කාමරයකින්
සමන්විත වේ
දෙවන මහල
අඩි 10× 15 නිදන කාමර එකක්
අඩි 10× 12 නිදන කාමර දෙකක්
කුඩා ගබඩා කාමරයකින්
සහ අංග සම්පුර්ණ නන කාමරයකින්
සමන්විත වේ.
සම්පුර්ණ ගෙබිම ටයිල් අතුරා ඇත. ඉඩම වට ආරක්ෂිත තාප්පයකි. 2026 වසර තුල වැඩ නිම කරන ලද නව නිවසකි.
නිවසේ සිට කෑගල්ල නගරයට මිනිත්තු 15 කින්, පොල්ගහවෙල දුම්රිය ස්තානයට මිනිත්තු 10 කින් ලගාවිය හැකිය.
මාසික වාරිකය 45000 කි.