නිවසක උඩු මහලක් කුලියට දිමට ඇත.
කාමර-2 (එක් කාමරයක් වායු සමනය කර ඇත)
වැසිකිලි/නාන කමර-1
කොළඹ නුවර ප්රදාන මර්ගයට මිටර් 450
කොළඹ කටුනායක high way පිවිසුමට විනාඩි 5
කොළඹ නගරයට විනාඩි 15
Food city/keels/Spar ඉතා අසන්නව පිහිටා ඇත
එක් වහනයක් සදහා parking වෙන් කර ඇත
යුවලකට හො රැකියා කරන පිරිමි හෝ ගැහැණු අයට නිදහස් පරිසරයක් ඇත.
Upstair house for rent
Rooms-2 (one room with A/C)
Toilet-1
Kitchen-1 and living room
450m for Colombo kandy main road
5min to Colombo Katunayaka highway entrance
15 min to colombo city (by bus 30min to colombo fort)
Very close to Keels/food city and spar super markets
Parking available for one vehicle
Suitable for couple or working mens or womens.