තලහේන - කොස්වත්ත දුටුගැමුණු මාවතේ නිවසක් කුලියට
පදිංචියට හෝ ව්යාපාරික කටයුතු සඳහා සුදුසුයි.
- දුටුගැමුණු මාවතේ - ප්රධාන මාර්ගයට මීටර් 100ක් පමණයි
- කීල්ස්, ලාෆ්ස් සහ සම්පත් බැංකුවට මීටර් 200ක් පමණ දුරින්
- පැරණි නිවසක්, අලුත්වැඩියා කර ඉතා හොඳ තත්ත්වයේ පවතී
- සම්පූර්ණයෙන්ම තාප්පයකින් වටකර ගේට්ටුවක් සහිතයි
(ඇනෙක්සියක් හෝ වෙනත් නිවසක කොටසක් නොවේ)
- නිදන කාමර 4ක්
- අලුතින්ම නිම කළ නාන කාමරයක් 1ක්
- මුළු නිවසම ටයිල් කර ඇත
- මුළුතැන්ගෙය සහ පැන්ට්රිය සහිතයි
- CCTV ආරක්ෂක කැමරා පද්ධතිය සවිකර ඇත
- වාහන නැවැත්වීම සඳහා පහසුකම්
- කාර් පෝර්ච් එකේ වාහනයක්
- තවත් වාහන 2ක් ඉඩ කඩ
කුලිය: රු. 75,000/- මාසිකව
තැන්පතු මුදල: මාස 6ක