මිගමුව කොච්චිකඩේ මුරැතැනේ දේවස්ථානයට කිට්ටුව පිහිටි නිවස සියලුම ගෘහ භාණ්ඩ සහිතව කුලියට දිමට ඇත.
උඩුමහල කාමර 2, නානකාමර 1, සාලය සහිතව
බිම් මහල කාමර 1 , නානකාමර 1 ,සාලය , මුළුතැන්ගෙය සහිතව සියල්ල ටයිල් කල අංග සම්පුර්ණ නිවසකි.
විදේශිකයන් සදහා විශේෂයි.
Whats App
393400610149
393803462792
House for Rent in Negombo (Kochchikade)
A spacious two-story house is available for rent near Muruthanna Church, in Kochchikade, Negombo. Ideal for foreigners or families seeking a comfortable and convenient home.
Ground Floor:
- 1 bedroom
- Fully equipped kitchen
- Dining room
- 1 bathroom
Upper Floor:
- 2 bedrooms
- Living room
- 1 bathroom
Utilities & Amenities:
Electricity, water, and all essential amenities are included.