වර්ග අඩි 1000ක් පමණ වු, පැරණි පෙනුමකින් යුත්, නවීකරණය කරන ලද පහත දැක්වෙන පහසුකම්වලින් සමන්විත, නිවසක් බදු දීමට ඇත.
Contact No
* එගොඩඋයන මොරටුව ප්රධාන පාරට මුහුණලා ඇත.
* පානදුර සහ මොරටුව නගරයට කිලෝමීටර් 3.5.
* පානදුර මොරටුව අලුත් ගාලුපාරට මීටර් 300.
* යාබද නානකාමර 3කින් යුත් කාමර 3කි.
* මුළු නිවසෙම ටයිල් අතුරා ඇත.
* වාහන 2 පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
* විදුලිය, ජලය ඇතුළු අනෙකුත් පොදු පහසුකම් ඇත.
* මසික කුලිය / Monthly Rent Rs.40,000.
For rent: A renovated house with an old charm, approximately 1000 square feet.
Contact No
* Located on the main road in Egodauyana, Moratuwa.
* 3.5 kilometers from Panadura and Moratuwa city centers.
* 300 meters from the new Galle Road, Panadura-Moratuwa.
* The house has 3 bedrooms, each with attached bathrooms.
* Tiled flooring throughout the house.
* Parking space for 2 vehicles.
* Includes electricity, water, and other common amenities.
* Monthly rent: Rs. 40,000