බෙරුකැටිය, මොරගහහේන ප්රදේශයේ නිවසක් කුලියට දීමට ඇත 🏡
📍 මොරගහහේන හන්දියට 1 Km
📍 280 / 129 ප්රධාන පාරට නිවසේ සිට 200 m
📍 හෝමාගම හා හොරණ නගරවලට 7 Km
🏠 තනි තට්ටුවේ නිවස
🛏️ කාමර 3ක්
🍽️ කෑම කාමරය
🛋️ සාලය
🍳 කුස්සිය
🚿 Attached Bathroom
වටතාප්ප හා ගේට්ටු ඇත.
💰 මාසික කුලිය – රු. 25,000/=
📞 මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
077 6268270
077 0096056