House for Rent – Malabe 🏡
📍 Located in a peaceful residential area in Malabe with excellent access to Bus route number 177,170.190 Malabe,Athurugiriya, Pelawatte, Battaramulla and Colombo via main roads and expressway connections.
✨ Property Overview
This well-maintained house offers comfortable, ideal for families, working professionals, or students seeking a secure and convenient neighbourhood in Malabe.
🔹 Key Features
• Comfortable living with good natural lighting
• Bedrooms: Two Bedrooms
• Bathrooms: one Bathroom
• Pantry
• Calm, safe and friendly residential environment
📍 Location Highlights
• Close proximity to Malabe town, leading supermarkets, banks & restaurants such as Singer showroom, Fab, DFCC, KFC, Cargills, Dominos, Fuel Station, Medical Centers etc.
• Easy access to public transport and main bus routes 🚍
• Near leading educational institutions such as SLIIT CINEC, Horizon and other campuses 🎓
👨👩👧 Ideal For
Families, professionals, or students looking for a quiet yet highly connected residential home in Malabe.
💰 Rental Details
• Available: Immediately
🏡 මාලබේ නිවසක් බද්දට
📍 මාලබේ පිහිටි නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි මෙම නිවසට 170, 177 සහ 190 බස් මාර්ග හරහා ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැක. මාලබේ, අතුරුගිරිය, පැලවත්ත, බත්තරමුල්ල සහ කොළඹ යන නගරවලට ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග හරහා ඉතා ඉක්මනින් ළඟා විය හැකිය.
✨ විස්තර -
ඉතා හොඳින් නඩත්තු කර ඇති මෙම නිවස පවුලකට, රැකියාවල නියුතු වෘත්තිකයින්ට හෝ සිසුන්ට ආරක්ෂිතව සහ පහසුවෙන් පදිංචි වීමට වඩාත් සුදුසු වේ.
🔹 ප්‍රධාන පහසුකම්
ස්වභාවික ආලෝකය ලැබෙන සුවපහසු ජීවන පරිසරය
නිදන කාමර: 02
නාන කාමර: 01
පැන්ට්‍රිය (Pantry)
නිස්කලංක, ආරක්ෂිත සහ මිත්‍රශීලී වටපිටාව
📍 වටපිටාව
මාලබේ නගරයට, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්, බැංකු සහ අවන්හල් වලට ඉතා සමීපව පිහිටා ඇත. (Singer showroom, Fab, DFCC, KFC, Cargills, Domino's, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන)
පොදු ප්‍රවාහන සේවා සහ ප්‍රධාන බස් මාර්ග වලට පහසු ප්‍රවේශය 🚍
SLIIT, CINEC, Horizon ඇතුළු ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන වලට ඉතා සමීපව පිහිටා ඇත 🎓
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Rent in Malabe
Beds: 4, Baths: 3MEMBERColombo, House RentalsRs 195,000 /month57 days
House for Rent Malabe
Beds: 4, Baths: 4Colombo, House RentalsRs 185,000 /month37 days
House for Rent in Malabe
Beds: 4, Baths: 3MEMBERColombo, House RentalsRs 250,000 /month25 days
house for rent in Malabe
Beds: 4, Baths: 3MEMBERColombo, House RentalsRs 275,000 /month46 days