මාළඹේ නගරයට 2Km නුදුරින් සල්මල් උයනේ පිහිටි නිවස කුලියට දීමටඇත.
කාමර 2,
bathroom 1,
තාප්ප ගේට්ටු දමා ඇත.
වාහනයක් නැවැත්වීමේ පහසුකම්ද ඇත.
Cinec,Horizan,විදුහල්වලට 1.5Km.
රජයේ රෝහල්, සුපිරි වෙළදසැල්, fuel station අතේ දුරින්.
* කාමර2
•නාන කාමර1
•වර්ග අඩි 900
•ඉඩම පර්චස් 6.5