කොට්ටාව නගරය තුළම
(255 ගල්කිස්ස පාර) පිහිටා ඇත..
Keels supermarket/ kottawa Dharmapala College / Food city/Bank මේ හැම දෙයක්ම ඇවිදින දුරින් පිහිටා ඇත.
වාහන නැවතුම් පහසුකම් නොමැත.
ඉතා කුඩා පවුලක් සඳහා සුදුසු වේ.
සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත.
2 Bed Rooms with A/C.
Pets Not Allowed.
සුරතල් සතුන් ගෙන ඒමෙන් වළකින්න.
අතිකාරම් මුදල මාස හයක (6) බලාපොරොත්තු වෙමු.
6 Month Advance Required