🏡 House for Rent – Near Kottawa
A comfortable and peaceful home located in a calm and quiet environment, perfect for a couple or a small family.
✨ Key Features:
• Separate entrance
• Good security
• Parking space available
• Separate two-bedroom house with a boundary wall & gated entrance
• Easy access to main road
📍 Location Highlights:
• Only 5 minutes by car to Kottawa town
• Close to shops, banks, Food City & public transport
• All essential amenities nearby
💰 Rent Details:
• Monthly Rent: Rs. 48,000
• Advance: 4 months
📞 Contact now for more details or to arrange a viewing!
:
🏡 කුලියට නිවසක් – කොට්ටාවට නගරයට ආසන්නයෙන්
සුවපහසු සහ නිහඩ පරිසරයක පිහිටි මෙම නිවස, යුවලකට හෝ කුඩා පවුලකට ඉතා සුදුසුයි.
✨ විශේෂ:
• වෙනම පිවිසුම් මාර්ගය
• හොඳ ආරක්ෂාව
• වාහන නවතා තැබීමේ පහසුකම්
• කාමර දෙකක් සහිත තනි නිවස (වටකර ඇති බිත්ති සහ ගේට්ටුව සමඟ)
• ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය
📍 ස්ථානය:
• කොට්ටාව නගරයට වාහනයෙන් මිනිත්තු 5 ක් පමණයි
• කඩ, බැංකු, Food City හා පොදු ප්‍රවාහනයට ආසන්නයි
• අවශ්‍ය සියලු පහසුකම් සමීපයෙන්
💰 කුලිය:
• මාසික කුලිය: රු. 48,000
• අත්තිකාරම්: මාස 4
📞 වැඩි විස්තර සඳහා හෝ නිවස බැලීමට අදම සම්බන්ධ වන්න!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Kottawa house for Rent
Beds: 1, Baths: 1Colombo, House RentalsRs 33,000 /month54 days
House for Rent in Kottawa
Beds: 3, Baths: 3Colombo, House RentalsRs 255,000 /month43 days
House for Rent in Kottawa
Beds: 2, Baths: 2Colombo, House RentalsRs 80,000 /month23 days
House for rent In Kottawa (Hiripitiya)
Beds: 2, Baths: 1Colombo, House RentalsRs 50,000 /month10 days