හන්තාන අභිමුව සොඳුරු නිවහනක්
හන්තාන සිසිලස නිරතුරුවම විඳින
මීදුම් සළුව ගත තවරා හිනැහෙන
නෙත් පිනවන සොබා සිරියෙන් ඔපවුණ
අගනා නිවහනකි මනරම් ලෙස තැනුණ
නිසල පරිසරයක සුවය සොයන ඔබට
මනරම් දසුන් මැවෙනා හන්තාන අසබඩ
වැඩි විස්තර දැනගන්න අදම අමතන්න අපට...
A Sanctuary Facing the Hanthana Peaks
Where misty mountains kiss the morning sky,
And Hanthana’s beauty greets your every eye.
A home embraced by nature’s silent grace,
The perfect haven, a serene and peaceful space.
Waking up to views that soothe the weary soul,
Where tranquility and comfort take control.
If you seek a dream within this mountain's fold,
Call us now, and let the story unfold...