House for Lease Kandy, Hanguranketha
හගුරන්කෙත උඩගමින් ඉතා නිස්කලංක පරිසරයක පිහිටි වටිනා නිවසක් බදු දීමට ඇත,
පොල් ගස් 40යි, කෙසෙල්, ගම්මිරිස් ඇතුලු අක්කරයයි.
කෙසෙල් වගාවක් සහිතයි.
කුකුල් ගොවිපලක් පැවති නිසා කුකුල් ගොවිපලකටද සුදුසුයි
නිවාඩු නිකේතනයකටද සුදුසුයි.
නල ජලය විදුලිය සහිතයි
විශාල සාලය හා කුස්සිය
Bedrooms 5
Bathroom 1
Store Room 1
Out Side Toilet 1
House size (sqft) 1450
අවශ්‍ය පරිදි ඉදිකිරිම් කරගත හැක.
රන්ටැඹේ, රන්දෙනිගල රජමාවත
වික්ටෝරියා ජලාශයට කිලෝමිටර් 4
හගුරන්කෙත නගරයට විනාඩි 20යි
මහනුවර නගරයට පැය 1
දීර්ගකාලින බදු, ලිහිල් කොන්දේසි
මිල මසකට 50000/- මිලගනන් කතාකරගත හැක
වැඩිවිස්තර සදහා අමතන්න