කඳාන දුම්රිය ස්ථානයට මීටර් 500 දුරින් නිවසක් කුලියට .
නිදන කාමර තුනක්( Ac)
නාන කාමර එකක්
(පිටතින් වැසිකිළියක්)
විශාල සාලයක්
වාහන තුනක් පමණ නැවැත්වීමේ
පහසුකම්
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන්කරාවා ගන්න
බ්‍රෝකර් ගාස්තු අය කරනු ලැබෙයි