කඳාන මැසෙනට් විදුහලට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම නිවස මුළු නිවසම සිවිලිම් ගසා ඇති අතර පොළොව රතු සිමෙන්ති අතුරා ඇත තනිවත්තේ පිහිට ඇති මෙම නිවස වටතාප්ප ගේට්ටු සහිතයි.
කඳාන දුම්රිය ස්ථානයට මීටර් 300
නිතර කාමර තුනක්
නාන කාමර දෙකක්
විශාල සාලයක්.
ගැනුම් පරුවන් පමණක් අමතන්න
බ්‍රෝකර් ගාස්තු අය කරනු ලැබේ