කඳාන කොළඹ මීගමුව ප්රධාන පාරට මීටර් 800නිසංසල පරිසරයක තනි ගෙයක්. කාමර දෙකයි බාත්රූම් එකයි කුස්සිය මාසික කුලිය 20,000යි. ජෝඩුවකට විශේෂයි. ෆුඩ් සිටි වලට දුර km 1.පල්ලි පන්සල් වලට මීටර් 500 යි.රාගම හොස්පිටල් වලට km 1/2. 0776385501