* නාගස්හන්දිය (විලේගොඩ) පිහිටා ඇත
* කළුතරට - හොරණ පාරට ආසන්නව
* අඩි 6ක මායිම් තාප්පයකින් සහ ගේට්ටුවකින් වට වූ වෙනම නිවසක්
* නිවසට අඩි 20ක් පළල මාර්ගය
* නිදන කාමර 3, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, varendah, නාන කාමර 2, (එකක් පිටත)
* වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
* සාලය, නාන කාමරය හා වැරන්ඩාව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
* ෆිනිසින් වහලය
* කීල්ස් සුපර් මාර්කට්, තිස්ස ජාතික පාසල, ටැංජරීන්, රෝයල් පාම් හෝටල් සහ දුම්රිය ස්ථානය ආසන්නයේ
* විකිණීමටද සලකා බැලේ
* අත්තිකාරම් - මාස 6 (සාකච්ඡා කළ හැක)
* situated near nagashandiya (vilegoda)
* close to kalutara - horana rd
* separate house surrounded by a 6 feet boundry wall and gate
* 20 feet wide road to house
* 3 bedrooms ,living room , kitchen , varendah, 2 bathrooms , ( one in outside )
* vehicle parking available
* living room, bathroom fully tiled
* finishing roof
* close to keels super market , tissa national school , tangerine, royal palms hotels and railway station
* Consider sale as well.
* key money - 6 months ( negotiable )