කැළණි රජමහා විහාරය ආසන්නයේ, අධිවේගී මාර්ගයට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක පිහිටි කුලියට දීමට ඇත.
✨ විශේෂතා:
🛏️ කාමර 4ක්
❄️ 01 AC කාමරයක්
🚿 නාන කාමර 2ක්
📹 CCTV කැමරා පද්ධතිය
🌿 වැදගත් හා නිස්කලංක පරිසරයක්
🚗 අධිවේගී මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැකියි
🛕 කැළණි රජමහා විහාරයට ඉතා ආසන්නයි
💰 මාසික කුලිය: රු. 110,000
🚫 තැරැව්කරුවන් අනවශ්යයි.