සාලය
කාමර 2
කුස්සිය
ප්‍රධාන නගරය වන මහර හන්දියේ සිට නිවසට දුර 1.8km/මිනිත්තු 5ක ධාවන කාලයක්.
මහර වත්තල ප්‍රධාන පාරේ සිට නිවසට 200m දුරක්.
තාප්ප දමා වට කර ඇත.
වහල සිවිලිම් කර ඇති අතර නිවසේ 75% කොටසක් ටයිල් කර ඇත.
නාන කාමර සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
මාස 10 ක අත්තිකාරම් මුදලක්
රැකියාව සදහා පිටත්වන යුවලකට හෝ
අළුත විවාහ වන යුවලකට පමණි
අව්‍යාජ කුලී වැසියන් පමණි.
කිසිදු තැරැව්ගාස්තුවක් නොගෙවන බැවින් තැරැව්කරැවන් ඇමතීමෙන් වළකින්න.
මෝටර් බයිසිකලයක් පමණක් පාක් කල හැකි අතර වෙනත් වාහන සදහා පාකින් නැත.
Living area
Dinning area
2 Bed rooms with one attached bathroom
1 common bathroom
Kitchen
Wall surrounding the land.
For
Working professionals
Newly married couple
Small families with 1-2 children
Genuine tenants only.
1.8km & 5 minutes drive from Mahara junction. Bus route-261
200 m from Mahara Wattala road
No parking available. only a motor bike can be parked.
We will not be paying any brother fees So No Brokers.