⭕ සියලුම විස්තර කියවා කථා කරන්න.
🚫 ඔබට කඩිනමින් නිවාස ලබා ගැනීමට අවශ්‍ය නම් පහත විස්තර සපයන්න.
1 👪 සාමාජිකයන් ගණන
2 🧑🔧 රැකියාව
3 🐕 සුරතල් සතුන් සිටීද යන වග.
Whatsapp පනිවිඩයක් යොමු කරන්න.
⭕ කොළඹ නුවර පාරට අධිවේගී පිවිසුමට 1.5 Km
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
- නිදන කාමර 3යි
- නාන කාමර 2යි
- සාලය
- මුලුතැන්ගෙය (පැන්ට්‍ර් කබඩ් සහිතයි)
- ටයිල් හා සිවිලිම
🛎️ මාස 6ක key money. තැන්පත් කල යුතුය.
🍁 මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 45,000/-
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
1. පිලිගත් රැකියාව තිබිය යුතුය.
2. උපරිම සාමාජික සංඛ්‍යාව 4යි.
3 .සතුන් සදහා අවසර නැත.