House for Rent – Thalawathugoda
A fully equipped house is available for rent in a quiet and peaceful residential neighborhood, located within 800 metres of Thalawathugoda Junction.
Property Features:
2 Bedrooms
2 Bathrooms (one is attached to master bedroom)
Living room
Kitchen
Central courtyard
All essential amenities
Nearby Landmarks:
Thalawathugoda Junction – 800 m
Vidura College – 300 m
Keells Super – 200 m
Sethsiripaya, Isurupaya, the Passport Office, the National Identity Card Office, and the Western Provincial Council Building – all within 3 km
Monthly Rent: Rs. 80,000
Advance Payment: Six months' rent.
නිවසක් කුලියට දීමට – තලවතුගොඩ
තලවතුගොඩ හන්දියට මීටර් 800ක් ඇතුළත, නිදහස් හා සාමකාමී නේවාසික පරිසරයක පිහිටි සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත.
නිවසේ පහසුකම්:
නිදන කාමර 2
නාන කාමර 2
සාලය
කුස්සිය
මැද මිදුල
සියලු මූලික පහසුකම්
ස්ථානීය පහසුකම්:
තලවතුගොඩ හන්දිය – මීටර් 800
විදුර විද්‍යාලය – මීටර් 300
Keells Super – මීටර් 200
සෙත්සිරිපාය, ඉසුරුපාය, පාස්පෝට් කාර්යාලය, ජාතික හැඳුනුම්පත් කාර්යාලය සහ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල – කිලෝමීටර් 3ක් ඇතුළත
මාසික කුලිය: රු. 80,000
අත්තිකාරම් මුදල: මාස 6ක කුලිය