This is a two-story house in a very peaceful neighbourhood in proximity to Thalawathugoda Junction, with;
5 Bedrooms (2 Bedrooms with attached bathrooms)
2 Separate Bathrooms
Hot water facilities
2500 Square Feet
23 Perches Land
Ample Parking Facilities
Indoor and outdoor kitchens
2.5km from Thalawathugoda Junction
Super Markets and Banks within a very close range
Please contact us at the number below for more information or to schedule a viewing.
තලවතුගොඩ මංසන්ධියට ආසන්න, ඉතාමත් නිස්කලංක සහ සුන්දර පරිසරයක පිහිටි දෙමහල් නිවසක් කුලියට ලබා දීමට ඇත.
පහත පහසුකම් සහිතයි:
නිදන කාමර 5ක් (ඇතුළත නානකාමර පහසුකම් සහිත නිදන කාමර 2ක්)
වෙනම නානකාමර 2ක්
වර්ග අඩි 2500ක නිවස
පර්චස් 23ක ඉඩමප්රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
තලවතුගොඩ මංසන්ධියේ සිට කි.මී. 2.5ක දුරින් පිහිටා ඇත.
වැඩි විස්තර සඳහා හෝ නිවස නැරඹීම සඳහා පහත සඳහන් දුරකථන අංකය අමතන්න.