රාගම ජයශ්රීගම හරහා කදාන බස් පාරේ ගාමන්ට් හන්දියේ , දෙමහල් නිවස නිදන කාමර 1 , විසිත්ත කාමර 1 , මුළුතැන්ගෙය සමග කෑමකාමරය , ජලය විදුලිය සහිතයි. කුඩා පවුලකට හෝ යුවලකට සුදුසුයි. මාසික කුලිය රු.22000/= යි.