Hostel
Office
Warehouse
Shop
Stores
Workshop
Other
පිළියන්දලින් සුපිරි පන්නයේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත - 120 පාරට ඉතා ආසන්නව!
පිළියන්දල, හොරණ ප්රධාන පාරට (120 බස් පාරට කෙටි දුරකින් පිහිටි, පදිංචියට හෝ නේවාසික ව්යාපාරික/ආයතනික වැඩකටයුත්තකට කදිම, ඉතා ඉඩකඩ ඇති අංගසම්පූර්ණ දෙමහල් නිවසක් වහාම කුලියට දීමට ඇත.
📍 ස්ථානය (Location):
120 හොරණ ප්රධාන පාරට 1.5 km
නිදහස් හා ආරක්ෂිත වටපිටාව
📐 නිවසේ විස්තර:
ඉඩම: පර්චස් 24
නිවස: වර්ග අඩි 1800 (ඉතා ඉඩකඩ සහිතයි
නිදන කාමර: 05
නාන කාමර: 02
🔎 නිවසේ සැලසුම )
බිම් මහල (Ground Floor):
පුළුල් සාලය සහ කෑම කාමරය (Living & Dining area)
ඉඩකඩ ඇති නිදන කාමරයක් සහ පොදු නාන කාමරයක්
)
වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම් (Vehicle parking
මාසික කුලිය: රු. 100,000/- (රුපියල් ලක්ෂයයි)