House for rent peradeniya
3 bed rooms
One bathroom
One living area .
Saparete dineing area
Big kitchen ..
You can only use gas store
Totaly tiled ..
300metrrs to colommbo-kandy road
2KM. For PERADENIYA town .
9 KM to kandy town . .
Very nice, careful , friendly . area . . .
පාර අයිනේ දෙවන මහලේ ගෙයකි .
කාමර 3 කි .
නානකාමර 1 කි....
කොමඩ් සහිත නාන කාමරයක් වන අතර එය ඇතුලත ඇත . .....
දරලිපක් භාවිතා කල නොහැක ..
ටයිල් කර ඇත .
කොලබ - නුවර පාරට මීටර් 300.
කෙහෙල්වල පන්සල පාර,
කිරිබත්කුබුර, පේරාදෙනිය
පේරාදෙනිය නගරයට කිලෝමීටර් 2 කි.
මහනුවරනගරයට කිලෝමීටර් 9
ලයිට් වතුර වෙනම ඇත .
Keymoney මාස 4 ක පමන තැබිය යුතුය.
පිරිසිදු-නිදහස්-ආරක්ශිත- සුහදසීලී පරිසරයකි ...
මාසික කුලිය 45,000/=