ගාලුපාරේ සිට 100m ක් නුදුරින් අලුතින් නිමවන ලද නිවස
නිස්කලංක පරිසරය
පානදුර නගරයේ සිට 2km
නිදන කාමර 3, නානකාමර 1, මුලුතැන්ගෙය, සාලය
තාප්පයකින් වටවී ඇත
සියලු පහසුකම් සහිතයි
තනි තට්ටුව