🏠 House For Rent In Panadura 🏠
==============================
📌 Address - 201 Diggala Rd Keselwaththa Panadura
📌 Bedrooms - 02
📌 Bathrooms - 01
📌 Land size - 8 (Perches)
📌 House size - 1000 (Sq ft)
📌 Monthly Rent - Rs. 20,000/= ( Negotiable )
More Details
============
🔆 Facing Diggala road
🔆 With two rooms
🔆 House with fully furnished yard
🔆 Bus and three-wheel facilities are available
🔆 Galle Road is only 1km away
Call for more details ☎️
🏠 පානදුරේ නිවසක් කුලියට දීමට ඇත 🏠
=================================
📌 ලිපිනය - 201 දිග්ගල පාර කෙසෙල්වත්ත පානදුර
📌 නිදන කාමර - 02
📌 නානකාමර - 01
📌 ඉඩ ප්රමාණය - 8 (පර්චස්)
📌 නිවස විශාලත්වය - 1000 (වර්ග අඩි)
📌 මාසික කුලිය - රු. 23,000/= (සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර
==========
🔆 දිග්ගල පාරට මුහුණලා
🔆 කාමර දෙකක් සහිතයි
🔆 අංග සම්පූර්ණ අංගනය සහිත නිවස
🔆 බස් රථ සහ ත්රිරෝද රථ පහසුකම් ඇත
🔆 ගාලු පාරට ඇත්තේ කි.මී.1ක් පමණි
වැඩි විස්තර සඳහා අමතන්න ☎️