*නුගේගොඩ නාවල පාරේ පිහිටා ඇති දෙමහල් නිවසක උඩුමහලකි *වටතාප්ප දමා ඇත* ජල විදුලිය ,පහසුකම් වෙන් වශයෙන් ඇත* *වාහනයක් නැවැත්වීමේ හැකියාව ඇත *අත්තිකාර මුදල් මා ස හයක අවශ්‍ය වෙ- *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍යය *ගැනුම්කරුවන් පමණක් අමතන්න