මීගමුව නගරයේ නිවසක් කුලියට දීමට
කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයට ඇවිද යා හැකි දුර
දෙමහල් නිවස
නිදන කාමර 3
නාන කාමර 2
විසිත්ත කාමරය
මුළුතැන්ගෙය
කාර් park
මීගමුව නගරයට මිනිත්තු 5
කටුනායක අධිවේගී මාර්ගයට මිනිත්තු 10
කටුනායක ගුවන්තොටුපළට මිනිත්තු 15
කීර්තිමත් රජයේ සහ ජාත්‍යන්තර පාසල්
රෝහල්
සුපිරි වෙළඳසැල්
සහ අනෙකුත් ස්ථාන
මාස 3ක key මුදල
වැඩි විස්තර සඳහා අමතන්න
House For Rent in Negombo town
Walking distance to Colombo - Chilaw Main road
2 Story House
3 Bed Rooms
2 Bathrooms
Living Room
Kitchen
Car Pouch
5 Min to Negombo Town
10 Min to Katunayake Highway
15 Min to Katunayake Airport
Surrounded with
Reputed Gov. and International Schools
Hospitals
Supermarkets
and Other Places
3 Months Keymoney
Contact for more details