මත්තේගොඩ නිවාස සංකීර්ණයේ - දෙමහල් නිවස කුලියට
▫️යුවළකට හෝ තිදෙනෙකුගෙන් යුත් පවුලකට
📍ස්ථානය
• මත්තේගොඩ බස් නැවතුම්පල - 100m
• බැංකු, සුපිරි වෙළඳසැල්, ඔසුසල් වලට පයින් යන දුරින්
•අඩි 20 පළල් පාර
• සුහදශීලී අසල්වැසි හා ආරක්ෂාකාරී පරිසරය
🏠 පහසුකම්
• සාලය
• නිදන කාමර - 2
• බාත්රූම් - 1
• කුස්සිය
• සිවිලිම සහිත වහල
• ජල විදුලි පහසුකම්
💰 කුලී විස්තර
• මාසික කුලිය: රු. 35,000 (මිල සාකච්ඡා කළ ගත හැක)
•මාස 6ක අත්තිකාරම් (සාකච්ඡා කළ ගත හැක)
.............…..............................................
Two-Storey House for Rent – Mattegoda Housing Scheme
▫️For a couple or a family of 3
📍 Location
• 100m to Mattegoda bus stand
• Walking distance to banks, supermarkets, and pharmacies
• 20 ft wide road access
• Friendly neighbourhood with a safe environment
🏠 Facilities
• Living room
• 2 bedrooms
• 1 bathroom
• Kitchen
• Roof with ceiling
• Water and electricity facilities
💰 Rental Details
• Monthly rent: Rs. 35,000 (negotiable)
• 6 months advance (negotiable)