*The 3rd floor of a 3 storied house for rent near Rahula Junction , Matara.
*200m distance to Rahula,Sujatha primary schools.
*2 bedrooms, 1 bathroom with hot water faciliy ,living area,kitchen and a balcony available.
*Covered car parking facility available.
*Seperate electricity and water facilities.
*Pets are not allowed.
*රාහුල හන්දිය අසල තෙමහල් නිවසක තෙවන මහල බදු දීමට ඇත.
*රාහුල,සුජාතා ප්රාථමික විදුහල් වලට මීටර 200 පමණ දුර.
*කාමර 2, උණු වතුර පහසුකම් සහිත නාන කාමරය, මුලුතැන්ගෙය,සාලය හා බැල්කනි ඇත.
*ආවරණය කරන ලද වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*ජල හා විදුලි මීටර වෙන වෙනම ඇත.
*සුරතල් සතුන් රැගෙන ඒමෙන් වලකින්න.