මල්වාන මාපිටිගම පාරේ අලුතින් ඉදි කළ දෙමහල් නිවසේ උඩමහළ බදු දීමට ඇත
කාමර - 3
බාත්රූම් - 1
සාලය
ආලින්දය
කුස්සිය
වාහන නවතා තැබිය හැකි ගරාජය
උඩුමහලට පිටතින් පමණක් පිවිසීමට ඇත. විදුලිය සහ ජල පහසුකම් වෙනම ලබාදී ඇත.
අමතන්න