House for Rent in Maharagama Arawwala Road
House for Rent – Nivanthidiya, Bokundara (Maharagama Road)
A spacious and well-maintained family home is available for rent in a quiet residential area.
Property Features:
* 4 bedrooms
* 2 bathrooms
* Rooftop attic
* Fully fitted pantry with a stovetop, built-in oven, dishwasher, and ample storage
* Separate wet kitchen
* Washing machine included
* Fibre internet connection available
* Basic furniture (king size bed and mattress, dining table and 6 persons couch with the coffee table) can be provided upon request
Monthly Rent: Rs. 125,000
Advance: 6 months’ rent
Suitable for a family looking for a comfortable home in a convenient location with easy access to Maharagama, Piliyandala, Kottawa and surrounding areas.
Please contact us for further details or to arrange a viewing.
(A voice call is preferred rather WhatsApp texts / SMS)
——-
නිවසක් කුලියට දීමට ඇත – නිවන්තිඩිය, බෝකුන්දර (මහරගම පාර)
නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි, ඉඩකඩ ඇති, මනාව නඩත්තු කරන ලද නිවසක් කුලියට දීමට ඇත.
නිවසේ පහසුකම්:
* නිදන කාමර 4
* නාන කාමර 2
* රූෆ්ටොප් ඇටික් (Rooftop attic) එකක්
* ස්ටව්, ලාච්චු සහිත පෑන්ට්‍රිය, බිල්ට්-ඉන් අවන් සහ ඩිෂ්වොෂර් සහිත නවීන කුස්සිය
* ප්‍රධාන කුස්සියට අමතරව වෙනම පිසීම් කටයුතු සඳහා Wet kitchen එකක්
* රෙදි සෝදන යන්ත්‍රයක් (Washing machine) ඇත
* ෆයිබර් ඉන්ටර්නෙට් (Fibre internet) පහසුකම් ඇත
* අවශ්‍යතාවය පරිදි මූලික ගෘහ භාණ්ඩ (කිං සයිස් ඇඳක් සහ මෙට්ටයක්, කෑම මේසයක්, ආසන 6ක සෝෆා සෙටියක් සහ කෝපි මේසයක්) ලබා දිය හැක
මාසික කුලිය: රු. 125,000
අත්තිකාරම් මුදල: මාස 6ක කුලිය
මහරගම, පිළියන්දල, කොට්ටාව ඇතුළු අවට නගරවලට පහසුවෙන් ළඟාවීමට හැකි, පවුලකට පදිංචි වීමට ඉතා සුදුසු නිවසකි.
වැඩි විස්තර සඳහා හෝ නිවස බැලීමට පැමිණීමට කරුණාකර අපව සම්බන්ධ කරගන්න.
(WhatsApp හෝ SMS පණිවිඩ වෙනුවට සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale Maharagama road Piliyandala
Bedrooms: 3 | Bathrooms: 2Colombo, Houses For SaleRs 20,000,00037 days
Fully Furnished House for Sale – Arawala Road, Maharagama
Bedrooms: 2 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 39,000,0002 days
House For Sale In Maharagama Arewwala
Bedrooms: 4 | Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 14,000,00060 days
House For Sale In Maharagama Arewwala
Bedrooms: 2 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 12,000,00018 days