Bed room 3, 1 Bathroom (Attached),
නො. 25ඩී, ‘‘චලනි විලා“ නපාන, ගුන්නෑපාන,
මඩවල නගරයේ සිට විනාඩි 5 ක දුර, මැණික්හින්න නගරයට විනාඩි 10යි. වත්තේගම නගරයට විනාඩි 10යි. මහනුවර නගරයට කි.මී. 10 යි. මැණික්හිණ්න - මහනුවර 621 සහ 625 මාර් ගයේ කිරිමැටිය හන්දියේ සිට මීටර් 700 ක දුරින් පිහිටි ප්‍රධාන මාර් ගයට මුහුණලා (කිරිමැටියේ සිට මඩවල දෙසට) පිහිටි නිවස.
පාත දුම්බර කණිෂ්ඨ විද්‍යාලයට මීටර් 25 ක් දුරින්, වලල සෙන්ට්‍රල් විද්‍යාලය කිලෝමීටරයක් දුරින් පිහිටා ඇත. තවද පල්ලේකැලේ SLITT Campus එකට විනාඩි 10 කින් ලගා විය හැක. කුණ්ඩසාලේ කෘෂිකර් ම පර් යේෂණ ආයතනයට විනාඩි 10 යි. සෑම ප්‍රධාන මාර් ගයකටම පිවිසිමේ අතුරු මාර් ග රාශියක් ඇත.
කාමර 3 ක්, ඇටෑච් බාත්රූම් එක, සාලය, මුලුතැන්ගෙය, පර් 33 භූමියක පිහිටා ඇත. වාහන ගාල්කිරීමේ පහසුකම් සහිතයි.
නිවස වටා ආරක්ෂිත බැම්ම. ඉතා සාමකාමී පරිසරය.
මාස 6 ක තැන්පතු මුදලක් අවශ්‍යයි. (Key Money). මාසික කුළිය 30000/=