Annex for Rent
මාසික කුලිය -60,000
Dammika Peris
ලිපිනය:
55/2, Dham Mawatha, Madiwela, Kotte.
*නිවසට අවශය සියලු උපකරණ සහිතව .
*කාමර:02
*නානකාමර: 01
*මුළුතැන්ගෙය
*සාලය
*නිවසේ ප්‍රමාණය:
වර්ග අඩි - 800
විස්තරය:
*නිදහස් පරිසරයක උඩුමහලක ඇනෙක්සිය, හොඳම තත්වයෙ ටයිල්ස් , නවීන පන්නයේ නාන කාමරය. විදුලි පංකා සහිත නිදන කාමරය, Thurible
Bed එකක් සහ Dable Bed එකක්, TV එකක්, පුටු සෙට්ව් එකක්, ගෑස් කුකර් එකක්, කෑම මේසයක් සහ පුටු 4ක් , කාමරය සදහා මේසයක්, පුටු 2 සහ අල්මාරියක්, කණ්නාඩ් මේසයක් , Towel Rack 2 ක්, ගෑස්කුකර් එකක් සහ සිලින්ඩරයක්. ජයවර්ධනපුර රෝහලට කිලෝ මීටර් 01, ව්‍යායාම මංතිරුව කිලෝමීටර් 1/2, තලවතුගොඩට කිලෝමීටර් 1 1/2, කොට්ටේ හංදියට කිලෝමීටර් 01.
*මාස තුනක් සදහා අත්තිකාරම්,
*වෙනම විදුලිය , ජලය පහසුකම්
Dammika Peris අමතන්න