කොට්ටාවේ මාලඹේ පාර (993)කටුකුරුන්ද ලියනගොඩ පාර ආසිරි උයන. (පන්නිපිටිය මාලඹේ පාර පන්සල පසුකර). විදුලි බිල් ජල බිල් වෙනම ඇත. (මුළු නිවසම ටයිල් කර ඇත). බැල්කනිය සාලය කාමර කුස්සිය බාත්රූම් එක, (විදුලි පංකා සවිකර ඇත.) මාස පහක අත්තිකාරම්.යුවලක් සදහා දෙනු ලැබේ.