*කොලොන්නාව පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
*සිංහල පවුලක් සඳහා පමණි.
* රැකියා නිරත යුවලක් සඳහා විශේෂයි.
*නිදන කාමර 2කි.
*නාන කාමර 1කි.
*මුළුතැන්ගෙය සමග පැන්ට්රිය
*වතුර ටැංකියක් ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*ගංවතුර අවධානම් නොමැති උස් බිමක පිහිටා ඇත.
*පිරිසිදු ඉතා ආරක්ෂිත වටපිටාවක පිහිටා ඇත.
*තැරැව්කරුවන් ඇමතීමෙන් වළකින්න.
*නිවස පරික්ෂාවට වෙලාවක් වෙන් කරවා ගත යුතුය.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 45000කි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house for rent in Kolonnawa.
*For Sinhalese families only.
*Special for a working couple.
*2 bedrooms.
*1 bathroom.
*Kitchen with pantry
*There is a water tank.
*There is parking.
*Located on high ground with no risk of flooding.
*Located in a clean and very safe environment.
*Avoid calling brokers.
*A time must be booked for house inspection.
*Very close to government schools, hospitals, banks, supermarkets
*All urban amenities
*45000 per month.
*Call for more details.