*කොලොන්නාවෙහි පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
*සිංහල පවුලක් සඳහා පමණි.
*රැකියාවති යුවලකට ඉතා විශේෂයි.
*නිදන කාමර 02කි.
*නාන කාමර 01කි.
* සාලය
* මුළුතැන්ගෙය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*නල ජලය , විදුලිය , වතුර ටැංකියක්ද සහිතයි.
*කොලොන්නාව බාලිකාවට මීටර් 100කි.
*කොලොන්නාව නගරයට මීටර් 250කි.
*වැල්ලම්පිටියට කි.මී 2.5කි.
*දෙමටගොඩට කි.මී 3කි.
*ප්‍රධාන නගරවලට ඉතාම ආසන්නය
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව 35000කි
*නිවස පරික්ෂාවට කලින් වේලාවක් වෙන්කර ගත යුතුය.
*බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න.
*සුරතල් සතුන් ඇතිකිරීමට අවසර නොමැත.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house in Kolonnava is available for rent.
*Only for a Sinhala family.
* 02 bedrooms.
* 01 bathroom.
* Living room
* The kitchen
*Parking facilities are available.
* With piped water, electricity and water tank.
*100 m to kolonnava college
*250 m to Colonnawa city.
* 2.5 km to Wellampitiya.
* 3 km to Dematagoda.
*Very close to major cities
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks are very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
*35000 per month
*Schedule a date and time for a home inspection.
*Avoid calling brokers.
*Pets are not allowed.
*Call for more details.